1 student

Free English course in Sinhala

ඉංග්‍රීසි දැනුම ඉතා අවම මට්ටමේ තිබෙන සිසුන් සදහා සිංහල භාෂාවෙන් සකස් කර ඇති මෙම පාඨ මාලාවෙන් එම විෂය කොටසට අදාල ගැඹුරු විෂය කරුණු සාකච්ඡා නොකරයි. මේ සදහා ගැඹුරු විෂය කරුණු ඉංග්‍රීසි භාෂාවෙන්ම පැහැදිලි කර ඇති පාඨ මාලා තුලින් ඉදිරිපත් කර ඇත.

Instructor

Free